පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුම්රිය මාර්ග පිහිටුවා නොමැත. පහත දැක්වෙන්නේ  මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන වේ.

අංකය දුම්රිය ස්ථානයේ නම ලිපිනය දුරකතන අංක
01 මාතර දුම්රිය ස්ථානය මාතර දුම්රිය ස්ථානය, මාතර +94 412 222 271
02 කඔුරුගමුව දුම්රිය ස්ථානය කඔුරුගමුව දුම්රිය ස්ථානය, කඔුරුගමුව +94 412 222 671
03 වැලිගම දුම්රිය ස්ථානය වැලිගම දුම්රිය ස්ථානය, වැලිගම +94 412 250 271

News & Events

Scroll To Top